tag:blogger.com,1999:blog-4221251485429239263.post3609925399390511593..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: සෙක්ස්පෝ හා පෙන්ෂන්Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4221251485429239263.post-36032995430389314022016-03-15T01:26:38.479-07:002016-03-15T01:26:38.479-07:00අපේ 2500 සංස්කෘතිය ගැන කියලා සුචරිතභාවයේ කඩඉම් කිය...අපේ 2500 සංස්කෘතිය ගැන කියලා සුචරිතභාවයේ කඩඉම් කියන අය දන්නෙ නෑ ඒගොල්ල කියන සංස්කෘතිය අවු 200කට අඩුයි කියල.......වික්ටෝරියානු !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-30584780795208272132016-03-09T19:22:18.528-08:002016-03-09T19:22:18.528-08:00ලංකාවෙ මිනිස්සු ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ගන්න ...ලංකාවෙ මිනිස්සු ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ගන්න බයයි. ලැජ්ජයි. ඒත් ඇබෝෂන් එකක් කරගන්න වුණාම බයකුත් නැහැ. ලැජ්ජාවකුත් නැහැ. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-460821931963191052016-03-08T10:59:49.023-08:002016-03-08T10:59:49.023-08:00කොහෙද බං රොටියෝ උඹ හිටපු රට?කොහෙද බං රොටියෝ උඹ හිටපු රට?Adeesha Jayanathhttps://www.blogger.com/profile/05536972088209168405noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-72938543400199682092016-03-08T06:23:27.607-08:002016-03-08T06:23:27.607-08:00එහෙ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නෙ නෑ
අපෙ කට්ටිය සෙක්...එහෙ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නෙ නෑ
අපෙ කට්ටිය සෙක්ස් කොරන්නෑ...
ලෑංමාස්ටර්ම එලෝනවලු
ඔව්ව්ව්ව්ව්. ඒතරමට චිත්ත චෛතසිකය යහපක් ලු
:-P :-DMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-40197240975895835722016-03-08T01:19:51.703-08:002016-03-08T01:19:51.703-08:00හම්මෝ සිංහලේ කොපවෙයි, රොටියෝ මේ මොන රටේද?හම්මෝ සිංහලේ කොපවෙයි, රොටියෝ මේ මොන රටේද?Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-10779737326733778492016-03-07T22:45:48.072-08:002016-03-07T22:45:48.072-08:00ලංකාවේ සෙක්ස්පෝ තියන්න කලිං ඉස්කෝලේ විෂය නිර්දේශයට...ලංකාවේ සෙක්ස්පෝ තියන්න කලිං ඉස්කෝලේ විෂය නිර්දේශයට අට වසරෙදිවත් හරියට ලිංගිකත්වය හා ප්රජනනය පිළිබඳ පාඩමක් ඇතුළත් කළ යුතුයි. ඊළඟට එකිනෙකාට සහ නීතියට ගරුකරන්න උගැන්විය යුතුයි. නැත්තං සෙක්ස්පෝ යනු ගණිකා වෘත්තීය ප්රදර්ශනයක් විදිහට අපේ අය ගනං ගනියි. නිරූපිකාවො ටික මංතිරිලා උස්සයි. ගෙවල්වල ගෑනු පිරිමිංව මරංකයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-41229659476083664962016-03-07T20:10:50.221-08:002016-03-07T20:10:50.221-08:00well said.well said.gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-20606671384105259662016-03-07T16:47:51.373-08:002016-03-07T16:47:51.373-08:00ඔය බණ කියන අය බොහොමයක් අවස්ථාවක් ලැබුණොත් කරන දේවල...ඔය බණ කියන අය බොහොමයක් අවස්ථාවක් ලැබුණොත් කරන දේවල් බණ අහන්න වෙලා තියෙන අයට වඩා අන්තයි.+++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-35260796566430106582016-03-07T05:52:31.154-08:002016-03-07T05:52:31.154-08:00Great. Love ur writing's n the way u express...Great. Love ur writing's n the way u express ur feelings.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-58304248297316553622016-03-07T03:30:54.867-08:002016-03-07T03:30:54.867-08:00තරුණ කාලයේ ඒ කියන්නේ 18 වන ශත වර්ශයේ විතර මගේ මාමා...තරුණ කාලයේ ඒ කියන්නේ 18 වන ශත වර්ශයේ විතර මගේ මාමා කෙනෙක් මගේ පරම්පරාවේ සියළුම ඥාති සහෝදර සහෝදරියන්ට සදාචාරය, යහපත් ගුණාංග, සංවරය, ආදී බණ කියන්නට සහ ඒවා පිලිබඳව නීති දැමීමේ අධිකාරිය තමා වෙත පවරා ගෙන සිටියා. මෙයට පිලියමක් සෙවූ ඥාති සහෝදරයන් දෙදෙනෙක් කලේ ඔහුට යම් ස්ථානයකදී ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙකු ලබා දීමයි. කෙල පෙරමින් එය ප්රයෝජනයට ගත් පසුව එවන් නීති දමන විට අර සිද්ධිය දන්න බව හැඟවීමෙන් ඔහුගෙන් බේරීමට අපට (විශේශයෙන්ම කාන්තා පාර්ශවයේ අයට ) හැකිවුණා. ඔය බණ කියන අය බොහොමයක් අවස්ථාවක් ලැබුණොත් කරන දේවල් බණ අහන්න වෙලා තියෙන අයට වඩා අන්තයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com