tag:blogger.com,1999:blog-4221251485429239263.post4452807718147071040..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: රොටියාගේ ගෑණු ළමයාගේ රස වින්දනයAnonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4221251485429239263.post-16266634262633037862017-10-28T05:40:02.100-07:002017-10-28T05:40:02.100-07:00++++++++++++++++++ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-7921775925747544232016-05-19T06:39:09.791-07:002016-05-19T06:39:09.791-07:00හැම ගෑණු ළමයෙක්ම එකම මිම්මෙන් මනින්න යාම හැම පිරිම...හැම ගෑණු ළමයෙක්ම එකම මිම්මෙන් මනින්න යාම හැම පිරිමි ළමයෙක් ම එකම මිම්මෙන් මනින්න යාම වගෙ අන්තිම ඔල්මොරොන්දන් වැඩක්..

මොකද හැම ගෑණුළමයෙක් ම හින්දි චිත්රපටිවලට ආසා කරනව කියන කතාව මං පිළිගන්නෙ නෑ.මාත් ඇතුළුව මගෙ මිතුරියන් බොහොම දෙනෙක් වැරදිලාවත් හින්දි චිත්රපටි බලන උදවිය නම් නෙවෙයි.ඒ වගෙම හැම කොල්ලෙක් ම ක්රිකට් පිස්සන්ය කියන එකත් ඒ වගෙම පිළිගත නොහැකි කතාවක්.මගේ මිතුරන් අතරින් බොහොම දෙනෙක් ක්රිකට් පිස්සුව විකාරයක් සේ දකින උදවිය
වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-9607484573371657822016-05-16T07:52:34.682-07:002016-05-16T07:52:34.682-07:00රොටියෝ උඹට තැටිය තව රත් කර ගන්ට වෙයි හරියට පිච්චෙන...රොටියෝ උඹට තැටිය තව රත් කර ගන්ට වෙයි හරියට පිච්චෙන්න. හැක් :DTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-52002739543289523702016-05-16T02:30:47.258-07:002016-05-16T02:30:47.258-07:00පිරිමියෙක් සංවේදී කරන්න පුළුවන් ගෑණියෙක්, පිරිමියෙ...පිරිමියෙක් සංවේදී කරන්න පුළුවන් ගෑණියෙක්, පිරිමියෙක් ළඟ සංවේදී වීම පුදුමයක් නෙවෙයිAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-48789453575078158482016-05-16T02:29:42.859-07:002016-05-16T02:29:42.859-07:00ආයෙත් අහල. කතාවක් කියන්න ගියාම එකේ ඉතිහාස කතාව ඉඳල...ආයෙත් අහල. කතාවක් කියන්න ගියාම එකේ ඉතිහාස කතාව ඉඳල කියනවා. අන්තිමට අහපු දේත් අමතකයි

මොකද්ද ඒ ෆැන්ටා කතාව??Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-65035448265130349552016-05-16T02:28:34.211-07:002016-05-16T02:28:34.211-07:00හැක හැක. ඒක ගැන අපි කතා නොකර ඉමුහැක හැක. ඒක ගැන අපි කතා නොකර ඉමුAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-38793062140898313852016-05-16T02:28:05.794-07:002016-05-16T02:28:05.794-07:00දන්නේ එක්කෙනයි. ලියන්නේ එයා ගැනදන්නේ එක්කෙනයි. ලියන්නේ එයා ගැනAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-62036767270866333842016-05-16T02:27:38.960-07:002016-05-16T02:27:38.960-07:00මේ ටිකයිමේ ටිකයිAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-82844350783579097392016-05-16T02:27:19.963-07:002016-05-16T02:27:19.963-07:00නැත්තන් ගෙදර ගෙනත් බලන්න ඕනේනැත්තන් ගෙදර ගෙනත් බලන්න ඕනේAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-73984896371096935092016-05-15T07:29:40.974-07:002016-05-15T07:29:40.974-07:00පළවෙනි ඡේදය එහෙමමයි! :)
කොච්චර කෙරුමෝ වුණත් ගෑණු ක...පළවෙනි ඡේදය එහෙමමයි! :)
කොච්චර කෙරුමෝ වුණත් ගෑණු කියන්නේ හරිම සංවේදි බොළඳ ජීවින් ටිකක් බං.හැබැයි ඒ සංවේදීකමවත් බොළඳකමවත් හැම මිනිහෙක් ලඟදිම එළියට එන්නෙ නැහැ..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-86164214432211398282016-05-14T20:36:11.660-07:002016-05-14T20:36:11.660-07:00යකෝ මම බැඳලා නං බොහොම කාලයක් වුනා. නමුත් ඔහොමනං ස...යකෝ මම බැඳලා නං බොහොම කාලයක් වුනා. නමුත් ඔහොමනං සීං එකක් වුනේ නෑ. හැබැයි මෙහෙම එකක් වුනා. පිරිමියෙක් වචන දහයකිං කියන දේ කියන්න ගෑණියෙකුට වචන හැත්තෑ පහත් අනූවත් අතර ගානක් යන බව. :D

ඒක නෙවෙයි. මා මතක් වුනේ අර මහත්තය කට කන හන්දා ෆැන්ට කුප්පිය බොන්ට බැරි වෙච්ච කතාව.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-64589211767729704732016-05-13T23:28:24.505-07:002016-05-13T23:28:24.505-07:00රොටියාගෙ ගැල්ලමය මේ පෝස්ටු එහෙම කියවනවද :Dරොටියාගෙ ගැල්ලමය මේ පෝස්ටු එහෙම කියවනවද :Dහංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-1512055732663763512016-05-13T06:42:35.475-07:002016-05-13T06:42:35.475-07:00එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නේද? කොහොම වුණත් රොටි...එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නේද? කොහොම වුණත් රොටියා කසාද බැන්දට පස්සෙ ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙන බව නම් පේනවා! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-52877000231559125382016-05-13T05:30:58.140-07:002016-05-13T05:30:58.140-07:00100% එකගයි...100% එකගයි...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-48535049531516703872016-05-13T04:16:13.791-07:002016-05-13T04:16:13.791-07:00මේක කියවල හිනාව නවත්ත ගන්න බැරිව උන්නෙ යකෝ..හැබැයි...මේක කියවල හිනාව නවත්ත ගන්න බැරිව උන්නෙ යකෝ..හැබැයි ඔය පිච්චර් හෝල් වල ගිහිං පිලුම බලද්දි වෙන කතාව නං ඇත්ත.
මට ඕ සීන් එක වුණේ සින්ඩ්රෙල්ල බලන්න ගිහිං.. ඒ ගැන මොන කතාද. දැං නං කවුරුවත නැති හංද යාලුවෙක් එක්ක යනව. ඒත් එදායිං ඉගන ගත්ත දේ තමා මීට පස්සෙ පිච්චර් බලන්න යනව නං හොරෙං හරි කමන් නෑ තනියෙං පල කියල හෙහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com