tag:blogger.com,1999:blog-4221251485429239263.post763896273354836054..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: වැඩකරන ජනතාව, ප්‍රවාහනය හා පෞද්ගලික බස් මාෆියාවAnonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4221251485429239263.post-73606473246539041632015-10-21T20:55:32.066-07:002015-10-21T20:55:32.066-07:00ඇයි සමහර වෙලාවට පට්ට ට්‍රැෆික් අස්සේ බස් ඔට්ටු තිය...ඇයි සමහර වෙලාවට පට්ට ට්‍රැෆික් අස්සේ බස් ඔට්ටු තියෙනවා දැකල නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-73122426764401837582015-10-21T20:54:53.516-07:002015-10-21T20:54:53.516-07:00154 ගැන නම් කතා කරලා වැඩක් නැහැ154 ගැන නම් කතා කරලා වැඩක් නැහැAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-62483399149606081902015-10-21T20:54:24.243-07:002015-10-21T20:54:24.243-07:00අර ගැමුනුවා ඉන්නකං ලංගමේ ගොඩ ගන්න දෙන්නේ නෑඅර ගැමුනුවා ඉන්නකං ලංගමේ ගොඩ ගන්න දෙන්නේ නෑAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-9710677100206995952015-10-21T20:53:44.365-07:002015-10-21T20:53:44.365-07:00කෝච්චිය ටිකක් හොඳයි බස් එකට වඩාකෝච්චිය ටිකක් හොඳයි බස් එකට වඩාAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-88323499925882966472015-10-21T20:53:16.796-07:002015-10-21T20:53:16.796-07:00තනියා ඔන්න මාමට එහෙම මුකුත් කියනවා නෙවෙයි තනියා ඔන්න මාමට එහෙම මුකුත් කියනවා නෙවෙයි Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-18035090244364874512015-10-21T20:52:29.486-07:002015-10-21T20:52:29.486-07:00ඇත්ත. මේක මහ තිපල් කසායක්.. (හරිද මන්දා) ඒකට මිනිස...ඇත්ත. මේක මහ තිපල් කසායක්.. (හරිද මන්දා) ඒකට මිනිස්සු කරන්නේ නොකා නොබී හරි සල්ලි එකතු කරලා පොඩි වාහනයක් අරන් පාරට දාගන්න එක.. අපේ ආණ්ඩුත් බොහොම මොලේ තියෙන විදියට පාරට දාන වාහන අඩුවෙන්න කියල .. ඊළඟට මිනිස්සු කන බොන එක තවත් අඩු කරලා කොහොම හරි අර වාහනේ ගන්නවා . තාම එකෙක්ටවත් තේරුනේ නෑ මේකට කරන්න ඕනේ පොදු ප්‍රවාහනය දියුණු කරන එක කියලAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-32178114743910377452015-10-21T20:40:20.953-07:002015-10-21T20:40:20.953-07:00හොරට නිදි කට්ටිය ඇහැරවන්න කන ළඟ ක්ලේමෝ දැම්මත් බෑහොරට නිදි කට්ටිය ඇහැරවන්න කන ළඟ ක්ලේමෝ දැම්මත් බෑAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-20618439538531571812015-10-21T20:37:49.503-07:002015-10-21T20:37:49.503-07:00ඒක ඇත්ත. මටත් මතක් වෙන්නේ කුණුහරුප තමාඒක ඇත්ත. මටත් මතක් වෙන්නේ කුණුහරුප තමාAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-52181290409549505232015-10-18T09:57:42.111-07:002015-10-18T09:57:42.111-07:00ඇයි තව තියෙනවා. ට්‍රැෆික් නැත්නම් කෙළගෙන යන්නෙ උන්...ඇයි තව තියෙනවා. ට්‍රැෆික් නැත්නම් කෙළගෙන යන්නෙ උන්ගෙ .... කවුරු හරි අරං දුවනකොට පන්නනවා වගේ. අනික් වාහන සේරම කාණුවල.
අනෙක් අතට කඩවත සිට ගනේමුල්ලට යන බස් එකක සාමාන්‍ය ප්‍රවේගය පැයට කිලෝ මීටර් 7 යි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-21309727564779077712015-10-16T08:27:13.670-07:002015-10-16T08:27:13.670-07:00..//බස් රථ වැඩිවෙලා නැවතුමේ රඳවා තැබීම තහනම් //..
.....//බස් රථ වැඩිවෙලා නැවතුමේ රඳවා තැබීම තහනම් //..

කිරිබත්ගොඩ අගුලාන බස් හොදම උදාහරණයක් ඕකට,සෑහෙන වෙලාවක් කොටනවා මදිවට හෝල්ට් වල විනාඩි දහයක් පහලවක් නවත්තගෙන ඉන්න වෙලාවලුත් තියනවා.සමහර පාරවල් වල තියෙන්නේ සෙමි ලක්ෂරි විතරයි.ඒවත් සාමාන්‍ය ඒවට වඩා අන්තයි වෙලාවකට.පානදුර නුවර දුවන CTB නම් ප්‍රයිවට් වලට වඩා හොදයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-3970824143200108812015-10-16T03:32:25.535-07:002015-10-16T03:32:25.535-07:00අනේ යකෝ කමියෝ..ටොපි ඉතින් දැන් ඒකටත් අපේ මාමාට බැන...අනේ යකෝ කමියෝ..ටොපි ඉතින් දැන් ඒකටත් අපේ මාමාට බැනහන්! හහ්! :/
අර දොයිය බබා ඇමති උඹලයෙ ගමේ නේද? ඇනපන් හොම්බට දෙකක් ඡන්දේ ඉල්ලන්න ආවම..:P තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-38272190227875643572015-10-16T03:30:55.315-07:002015-10-16T03:30:55.315-07:00රොටියට මළ පැනලා! :O
ඇත්ත කතාව.මටත් එපා වෙච්ච වැඩක්...රොටියට මළ පැනලා! :O
ඇත්ත කතාව.මටත් එපා වෙච්ච වැඩක් ඔය බස් ගමන.ලංගම දියුණුවෙනවට තමයි මම නම් වැඩියෙන්ම කැමති.ඒත් කරුමෙට ඒක වෙන්නේ නැහැ එක්කෝ වෙන්න දෙන්නෙ නැහැ.කතා කරලා එපා වෙලා නිසා තව මොකුත් කියන්නේ නැතුව ඉන්නම්.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-31399190550759881462015-10-16T03:28:33.584-07:002015-10-16T03:28:33.584-07:00බස් ගැන නම් කතා කරලා වැඩ නෑ. දැන් නම් කාලෙක් ඉඳන් ...බස් ගැන නම් කතා කරලා වැඩ නෑ. දැන් නම් කාලෙක් ඉඳන් කෝච්චියෙ යන්න කිට්ටු තැනක් නම් බස් එකේ නොයා කෝච්චියෙම යන්න පුරුදු වෙලා. කාලයක් දෙකටන කොළඹ බස් වල ගියා. අනේ මන්දා උන් බස් හෝල්ට් හතරක දුරක් යන්න පැය බාගෙකට ව්අඩා ගන්නවා. ගෙදර ඉන්න උන් නාලා කාලා ලෑස්ති වෙලා එනකම් ගේට්ටුව ලඟ නතර කරගෙනත් ඉන්නවා. අයියෝ...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-69766883640020039602015-10-16T00:41:52.612-07:002015-10-16T00:41:52.612-07:00කාලෙකින් සයිබර් රොටියක් කන්න ගොඩ උනේ.. ඒත් අද තියෙ...කාලෙකින් සයිබර් රොටියක් කන්න ගොඩ උනේ.. ඒත් අද තියෙන්නේ මට 'තිත්තම' වෙච්චි රොටියක්..

බදුල්ල කොළඹ 99 මාර්ගය ගැන මට තියෙන්නේ පුදුම ආදරයක්.. මිට අවුරුදු 3-4කත කලින් පාර හොඳට හදන්න කලින් පැය 6- 6 1/2න් ගිය බස් දැන් අඩුම පැය 8- 81/2 ක් ගන්නවා.. ගොඩක් දවස් වලට අවිස්සාවේල්ලට කි.මී. 57 යන්න පය තුන් හමාරක්. රත්නපුරේට කි.මී. 100 යන්න පය පහ හමාරක්.. බලන්ගොඩ පහු වෙනකම් ඒ කියන්නේ පැය 6ක් 6 1/2ක් පමණ යනතුරු කරේ හිටං සෙනග.. හැබැයි ගාන සෙමි ලක්ශරි. නෝමල් බස් ඇත්තෙම නෑ.. තේ එකක් බොන්න නවත්වන්නේ පඹහින්නැත පහු කරලා හල්දුමුල්ල කිට්ටුව.. එතන ඉඳල බදුල්ලටම යන්න යන්නේ පැය එකහමාරකටත් අඩුවෙන්.. නෝක්කාඩු කියනවනම් කෝටියයි.. කාටවත් කියල වැඩක් නෑ..
දැන් ඇමතිය ඉන්නේ අපේ ගමේ එකෙක්.. මින් පස්සේ කරන්නේ ඔය වගේ වෙලාවට උගේ මැරිච්චි අම්මට බනින එක තමයි.. පව් ඒ අහිංසක මනුස්සයා.. ඒත් අපි ඊට වඩා පව් නේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-271056594706836852015-10-16T00:25:38.156-07:002015-10-16T00:25:38.156-07:00මොනව කියන්නද. අර නින්ද ගැන ඇමති තුමා තාම නිදි ඇතිමොනව කියන්නද. අර නින්ද ගැන ඇමති තුමා තාම නිදි ඇතිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-84378251365863044252015-10-16T00:03:01.828-07:002015-10-16T00:03:01.828-07:00අධිවේගී පෝලිම ගැනනම් කියන්න තියෙන්නේ අමු තිත්ත කුන...අධිවේගී පෝලිම ගැනනම් කියන්න තියෙන්නේ අමු තිත්ත කුනු හරුප.දැන් ඒකබද්ධ කියල මගුලක් කරල අවම වශයෙන් විනාඩි 30ක් වත් පෝලිමේ ඉන්න වෙනව.ඊට හොදයි සාමන්‍ය බස් එකක යනව. 1 පැයකට උපරිම CTB බස් 2ක් යයි.

පන්නල පාරේ යන බස් කීපයක් ඇතත් සියල්ලටම වාගේ ඔය තත්වය තමා තියෙන්නේ.
මගී ප්‍රවාහන අධිකරිය,පොලීසිය එකතු වෙලා මේවට පිලියම් හොයනවන්ම් හොදයි.
එත් උන් ගෙන පිලියම් අතීසාරෙට අමුඩ ගහනව වගේ තමයි හැමදාමත්.
තාමත් කොච්චර බස් වල ටිකට් ලබා දෙන්නෙ නැද්ද.මුදියන්සේ මලයාhttps://www.blogger.com/profile/14840848736744021942noreply@blogger.com