tag:blogger.com,1999:blog-4221251485429239263.post9076041160486574217..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: ලඟදි බඳින ඔබට රොටියාගෙන් උපදෙස්Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4221251485429239263.post-37932161344702197972016-09-21T01:28:24.157-07:002016-09-21T01:28:24.157-07:00HUTA THAMAYI.... UMBATA WENA EKAK HOYA GANAN WEWI ...HUTA THAMAYI.... UMBATA WENA EKAK HOYA GANAN WEWI WAGE
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-12928414426107862472015-10-25T09:44:09.059-07:002015-10-25T09:44:09.059-07:00රොටියෝ මේක නම් උපරිමයි. හලේ උඹටත් ගිය කල!
රොටියෝ මේක නම් උපරිමයි. හලේ උඹටත් ගිය කල!
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-28248696362102046252015-07-23T06:30:05.745-07:002015-07-23T06:30:05.745-07:00හරි ලස්සන ලිවීම් රටාවක් .. එක හුස්මට කියවන්න පුළුව...හරි ලස්සන ලිවීම් රටාවක් .. එක හුස්මට කියවන්න පුළුවන්... ජයවේවා !!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-24438129940857892712015-05-10T20:19:55.858-07:002015-05-10T20:19:55.858-07:00බොහොම ඉස්තුතියිබොහොම ඉස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-11389346322768296502015-05-08T06:49:24.805-07:002015-05-08T06:49:24.805-07:00තනි තරුවෙන් පාර අසාගෙන ආවේ. හරිම රසවත්. දවල් කාලෙ ...තනි තරුවෙන් පාර අසාගෙන ආවේ. හරිම රසවත්. දවල් කාලෙ ඉඩ නැති නිසා රෑ දෙකක් නිදි මරලා ඔක්කොම කියෙව්වා.
පුදුම වෙච්ච පාර කොටි කුමාරි ගෙ මුලම කතා ආපහු ගිහින් කියවලා ආවා.පුදුමයි,සතුටුයි.

හරිම රසවත් මේ ලියන විදිය.බුක් මාක් කරගත්තාgayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-76407566680579296992015-04-30T09:14:25.856-07:002015-04-30T09:14:25.856-07:00නෑ යකෝ. කෙල්ලෝ ළඟ පට්ට සුවඳයි.
මං ලියාගෙන මන්ම ක...නෑ යකෝ. කෙල්ලෝ ළඟ පට්ට සුවඳයි.

මං ලියාගෙන මන්ම කියෝගෙන හිටිය බං. රොටියා ඉතින් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එකානේAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-36165129884463292532015-04-30T09:12:49.667-07:002015-04-30T09:12:49.667-07:00මේ මොනවා අහනවදමේ මොනවා අහනවදAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-42421018334794021902015-04-30T09:12:32.499-07:002015-04-30T09:12:32.499-07:00දැනටමත් බාගෙට කර කරලා තියෙන්නේ බන්.දැනටමත් බාගෙට කර කරලා තියෙන්නේ බන්.Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-73162016370281953122015-04-30T09:12:00.577-07:002015-04-30T09:12:00.577-07:00ගැජට්ටුව එබුවා. එල මචංගැජට්ටුව එබුවා. එල මචංAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-85628931182982748862015-04-30T09:11:30.143-07:002015-04-30T09:11:30.143-07:00ගැජට් එක දැම්මෙමි. ඉස්තුතියි ඈගැජට් එක දැම්මෙමි. ඉස්තුතියි ඈAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-9966961348510626492015-04-30T09:10:49.040-07:002015-04-30T09:10:49.040-07:00එල මචංඑල මචංAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-74949115288773732542015-04-30T09:10:34.637-07:002015-04-30T09:10:34.637-07:00අපේ හාමිනේත් හැමවෙලේම කියන්නේ රොටියාගේ මුල් ළමාවිය...අපේ හාමිනේත් හැමවෙලේම කියන්නේ රොටියාගේ මුල් ළමාවිය සංවර්දනය වෙලා නෑ කියල තමයිAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-62752046367134277222015-04-29T20:03:39.904-07:002015-04-29T20:03:39.904-07:00තෝ පරණ බොග් ලියන යකෙක් වෙලත් ෆලෝවර් ගැජට් එක දාං න...තෝ පරණ බොග් ලියන යකෙක් වෙලත් ෆලෝවර් ගැජට් එක දාං නැති හැටි විතරක්
මාන්දමිකයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-81347700487203857682015-04-29T20:02:28.019-07:002015-04-29T20:02:28.019-07:00මං හිතුවෙ කෙල්ලො අපිට වඩා ගදයි කියල බැලින්නං මේකෙ ...මං හිතුවෙ කෙල්ලො අපිට වඩා ගදයි කියල බැලින්නං මේකෙ විදියට අපි නෙව ගද
පොහ්....
තනියට ස්තූති වෙන්ට මාත් මෙහ ආව....
ආයෙත් එන්නංකො ගොඩ වැදිල යන්ට...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-60982348393402164282015-04-29T13:30:35.228-07:002015-04-29T13:30:35.228-07:00ඇත්තටම එහෙමද? ඇත්තටම එහෙමද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-44499864903427968232015-04-29T10:37:34.458-07:002015-04-29T10:37:34.458-07:00බලාගෙන උඹව කර කරයි ගෙදර උන්දා පොඩ්ඩක් වැඩිපුර පිකප...බලාගෙන උඹව කර කරයි ගෙදර උන්දා පොඩ්ඩක් වැඩිපුර පිකප් වෙච්චි දවසක..
උඹ ලස්සනට ලියනවා.. බ්ලොග් රෝලට දා ගත්තා ආයේ මිස් වෙන්නේ නැති වෙන්න.කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-47780419839410611832015-04-29T09:46:00.413-07:002015-04-29T09:46:00.413-07:00තනි තරුව කියපු පාරෙ ආවෙ ඔන්න.පට්ට..
ජයවෙවා..!
ගූ ග...තනි තරුව කියපු පාරෙ ආවෙ ඔන්න.පට්ට..
ජයවෙවා..!
ගූ ගල් ෆලෝ විතරයි නෙ??ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-20425026362685591692015-04-29T07:48:57.294-07:002015-04-29T07:48:57.294-07:00ඔය උඩ ඉන්න එකී තමයි පාර කිවුවේ.උඹේ ඉට්ටැයිල් එක එල...ඔය උඩ ඉන්න එකී තමයි පාර කිවුවේ.උඹේ ඉට්ටැයිල් එක එල.සිරාවටම සිරා.ඕකට ෆලොවින් ගැජට්ටුවත් ඔබා ගනින්.එතකොට ආපහු මේවගේ එල පෝස්ට් මග ඇරෙන එකක් නෑ
ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-82261203486296650482015-04-29T07:45:12.114-07:002015-04-29T07:45:12.114-07:00මේක නියමයි නෙව? ලියල තියන රටාව පට්ට. ඔන්න බුක් මාර...මේක නියමයි නෙව? ලියල තියන රටාව පට්ට. ඔන්න බුක් මාරක් එකක් දාගත්තා, පරණ එව්වා හිමීට කියවන්න. ආයෙ එඤ්ඤං D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-59950482520420582232015-04-29T06:06:00.491-07:002015-04-29T06:06:00.491-07:00ඔයින් ගියා මදැයි යකූ..එහෙම තමයි ස්වාමි පුරුෂයන්ව ස...ඔයින් ගියා මදැයි යකූ..එහෙම තමයි ස්වාමි පුරුෂයන්ව සිවිලයිස් කොරන එක භාර්යාවන්ගේ වගකීමක්! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.com