tag:blogger.com,1999:blog-4221251485429239263.post219848440586179880..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: අපිත් ත්‍රීවිල් වර්ජනය කරමු ! (ද?)Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4221251485429239263.post-60508937024321600142015-02-12T19:07:40.125-08:002015-02-12T19:07:40.125-08:00මම මෙහෙට ආපු මුල් ටිකේ සතියට තුන්පාරක් විතර ත්‍රීව...මම මෙහෙට ආපු මුල් ටිකේ සතියට තුන්පාරක් විතර ත්‍රීවීල් වල යනවා. එහෙම ගිහිල්ලම සෙට් වුනු බුවෙක් හිටියා. මිනිහ පරක්කු වෙලා නං අපරාදේ කියන්න බෑ ඉක්මනට ගිහින් දානවා කොහොම හරි. මාත් හයර් එක 250 නං 300ක් ම දෙනවා. ඔහොම ගිහින් පස්සේ මිනිහ 300 ටම රෙජිස්ටර් උනා. ඊළඟට 500 දුන්නාමත් ඉතුරු දෙන එක මග ඇරිය කීප පාරක් . ෆිට් හින්ද මුකුත් කියන්නත් බෑ. අන්තිමට මම ටික ටික යන එක නැවැත්තුවා.Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-8297035733162169572015-02-12T02:06:35.022-08:002015-02-12T02:06:35.022-08:00මමත් ඉඳහිට පරක්කු උනහම ත්‍රී විල් වල යනව ඒත් ඒ කරන...මමත් ඉඳහිට පරක්කු උනහම ත්‍රී විල් වල යනව ඒත් ඒ කරන්නම දෙයක් නැතිනම් විතරයි. වෙලා තියනවනම් හා සාමාන්‍ය දුරක්නම් මම ගොඩක් වෙලාවට කරන්නේ පයින් ඇවිදින එක.....<br />හැබැයි ත්‍රී විල් එකක ගියාට පස්සේ උෟ අසාධාරණ විදියට ගාන කපාගන්න හැදුවොත් මම කරන්නේ හොඳ සන්තෝසෙන් පොරත් එක්ක හිනාවෙලා, පොර ඉල්ලන ගානටත් වැඩියෙන් රුපියල් 10ක් 20ක් දීලා, ඕනෙනම් තව Thank You එකකුත් කියලා ගොනාසේ බැහැලා යන එක (හරියට මම මීට වඩා වැඩි ගාස්තුවක් බලාපොරොත්තු උනා වගේ)..... මොකද මම දන්නවා පොරට එදා රෑට හරියට නින්ද යන්නෙත් නෑ 'අපරාදේ මට අරූට මීට වඩා ලොකු ගානන් කියන්න තිබුනානේ...' කියලා හිතෙනකොට.... උෟ දන්නේ නෑනේ මගේ කුප්පකම.මින්https://www.blogger.com/profile/04837963050463383996noreply@blogger.com