tag:blogger.com,1999:blog-4221251485429239263.post5695200816259445100..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: ඔහු එතැන නැවතුනේය..Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4221251485429239263.post-87985356487873685302015-05-26T06:57:54.698-07:002015-05-26T06:57:54.698-07:00ඒක නම් ඇත්ත රොටියා..ඒක නම් ඇත්ත රොටියා..දික්පිටියාhttps://www.blogger.com/profile/02435273018797790931noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-41944061355805449162015-05-25T08:47:16.838-07:002015-05-25T08:47:16.838-07:00"ඒ කෙල්ල ආමි කාරයෙක් එක්ක යාලු වෙලා" කිය..."ඒ කෙල්ල ආමි කාරයෙක් එක්ක යාලු වෙලා" කියනවා ඇහුනාම අපේ මිනිස්සුන්ට යන ආතල් එක කොහොමද.. අපේ කට්ටියට ආමි කොල්ලෝ කියන්නේ යුද්දෙට යන්න ඉන්න රොබෝලා සෙට් එකක් විතරයි. බොහොම කනාගටුයි මේ තත්වය ගැන නංAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-24153056973553796822015-05-25T08:44:21.876-07:002015-05-25T08:44:21.876-07:00ඉස්තුතියි තනි තරුවඉස්තුතියි තනි තරුවAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-90669944650826167442015-05-25T08:43:54.286-07:002015-05-25T08:43:54.286-07:00රොටියද? ඔය ගොල්ලෝ ගිය ඉස්කෝලෙට යන්න... ඒවා හඳේ.. රොටියද? ඔය ගොල්ලෝ ගිය ඉස්කෝලෙට යන්න... ඒවා හඳේ.. Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-71426346871499178832015-05-25T08:42:04.703-07:002015-05-25T08:42:04.703-07:00හ්ම්ම් හ්ම්ම්හ්ම්ම් හ්ම්ම්Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-5086842068057347222015-05-25T08:41:46.895-07:002015-05-25T08:41:46.895-07:00ඒ තත්වය නැති වෙන්න නම් පාසල් මිශ්‍ර වෙන්න ඕනේ. එතක...ඒ තත්වය නැති වෙන්න නම් පාසල් මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට ඔය ගෑනු ළමයි පිරිමි ළමයි වෙනස සාමාන්‍ය වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-83878453974211807722015-05-25T07:11:38.073-07:002015-05-25T07:11:38.073-07:00රොටියා නියම ලිවිල්ලක්.ජොලි කතා වගේම මෙහෙම ඒවාත් වැ...රොටියා නියම ලිවිල්ලක්.ජොලි කතා වගේම මෙහෙම ඒවාත් වැදෙන්න ලියන්න පුළුවන් නේද?

//යුද්දයට ගියේ ඔබ අප වැනිම ලෙයින් මසින් හැදුනු හැඟීම් දැනීම් තියෙන තරුණ පිරිසක්. කෙතරම් නම් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඔවුන් සමගම වැළලී යන්නට ඇතිද.. සුළු මතකයක් අපේ හිතට මෙපනම වද දෙනවා නම් ඔවුන් හා හිදී සමීපතමයන් එය කොහොම විඳ දරා ගන්නවා ඇතිද...// බොහොමයක් මිනිස්සුන්ට අමතක වෙච්ච දෙයක් සහ මෑත කාලීනව දැඩි ලෙස ගර්හාවට ලක්වුණු දෙයක්..

"ඔහු එතැන නැවතුණේය.." මාතෘකාව හොඳටම වදින්නේ අවසානේට..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-6442696914914454292015-05-25T05:03:51.701-07:002015-05-25T05:03:51.701-07:00මම කියන්න හදපු එක බස්සි කියලනෙ. මමත් හිතුවෙ මේ අපේ...මම කියන්න හදපු එක බස්සි කියලනෙ. මමත් හිතුවෙ මේ අපේ ඉස්කෝලෙ ළමෙක් කියල. හරියටම ගැලපෙනව නේද බස්සි?
මට අර සීන් එක මතක නෑනෙ බස්සි......... ඒ කොයි කාලෙ වුන එකක්ද? Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-65714471025829382722015-05-25T03:06:30.048-07:002015-05-25T03:06:30.048-07:00මෙතනට අදාල නැති තව සීන් එකක්. අපේ ඉස්කෝලෙ ළමයි කස්...මෙතනට අදාල නැති තව සීන් එකක්. අපේ ඉස්කෝලෙ ළමයි කස්ටියක් ක්‍රිකට් ටීම් එකක් හදාගෙන, තරඟෙකට ඉදිරිපත් වෙලා ඔන්න පලාත් තරඟ වලට තේරෙනවා. ජාතික මට්ටමෙන් සංවිධානය කෙරෙන තරඟයක් ඒක. ඉතින් කස්ටියගේ නම් සඳහන් කුසලානයක් සහ ඇගයීම් ලිපියක් ලැබෙනවා සිට්ට පින්සිබල්ට.

අරුන් සැට් එකට (ටීම් එකට.) පහුවදා උදේ ඉතා ආදරයෙන් එසෙම්බ්ලිය වෙලේ ස්ටේජ් එකට කතා කරනවා. ළමයි 3000ක් ඉස්සරහ දණ ගස්සවලා සද්දෙ දාලා සස්පෙන්ඩ් කරල දානව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-90186996674680206082015-05-25T03:01:09.070-07:002015-05-25T03:01:09.070-07:00මේ කියන ගෑල්ලමයා අපේ ඉස්කෝලෙ වගේම එකක ඉඳල තියෙන්නෙ...මේ කියන ගෑල්ලමයා අපේ ඉස්කෝලෙ වගේම එකක ඉඳල තියෙන්නෙ. හැබැයි එහෙම ඉස්කෝල වල ඕනෑම මැරෑටි වැඩක් කර ඇඟ බේරාගෙන සේප් වෙන මේ අපි වගේ කුලකයකුත් ඉන්නවා. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-48871591831640031592015-05-25T00:02:57.511-07:002015-05-25T00:02:57.511-07:00http://nelumyaya.com/?p=2619http://nelumyaya.com/?p=2619කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-17818245558558608492015-05-24T23:58:54.536-07:002015-05-24T23:58:54.536-07:00ඔය නහය කෙලින් බලාගෙන යන ගෑනු ලමයි දැක්කම මං හිතුවේ...ඔය නහය කෙලින් බලාගෙන යන ගෑනු ලමයි දැක්කම මං හිතුවේ හෙනම ආඩම්බරයි කියලා.. මේක බැලුවම ඒක ටිකක් වෙනස් උනා.. හැබැයි කවදාවත් ඔය ලමයි සඳලු තලෙන් බිමට බැහැලා ඒ වගේ පොලොවක පය ගහයි කියලනම් හිතන්න බෑ රොටියෝ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com