tag:blogger.com,1999:blog-4221251485429239263.post7830638240264765840..comments2023-05-30T22:46:48.375-07:00Comments on රොටියා | Rotiya: රොටියාගේ කසාදයෙන් පසු විපරමAnonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4221251485429239263.post-17300278131523293382015-04-30T10:07:18.010-07:002015-04-30T10:07:18.010-07:00ඕන් බලහන්කෝ ඉතින් තණ්හාය ජායතී සෝකෝ කිව්වේ ඕකනේ..ක...ඕන් බලහන්කෝ ඉතින් තණ්හාය ජායතී සෝකෝ කිව්වේ ඕකනේ..කිව්වට මොකද මට නම් තණ්හාව වැඩිකමට ඕක අහන්නත් අමතක වුණා..දැනගන්නකොට පෙරහැර ගිහින් අලිබෙටිත් වේලිලා..ෂික්! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-52746819115551791902015-04-30T09:08:10.838-07:002015-04-30T09:08:10.838-07:00වැඩියම හිතන්න යන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක් වටේ ...වැඩියම හිතන්න යන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක් වටේ කැරකෙද්දී ගතියක් තියනවා Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-76914025967230171162015-04-30T09:07:15.603-07:002015-04-30T09:07:15.603-07:00මෙහෙමයි. ඔතන පොඩි නිධාන කතාවකුත් තියනවා බං.. මගෙන්...මෙහෙමයි. ඔතන පොඩි නිධාන කතාවකුත් තියනවා බං.. මගෙන් යාලුවෙන්න කලින්ම ඇහුවනේ ශ්රී ලංකාද යූ එන් පි ද කියල (තන්හාවට මාත් යූ එන් පි කිව්ව කියහන්කෝ...)Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-32632530233512562902015-04-30T09:04:38.695-07:002015-04-30T09:04:38.695-07:00එල මචංඑල මචංAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-72107137389161930462015-04-30T09:04:24.913-07:002015-04-30T09:04:24.913-07:00බලාගෙන හිටුකෝ උඹත්බලාගෙන හිටුකෝ උඹත්Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-8273273097023851942015-04-30T09:03:47.539-07:002015-04-30T09:03:47.539-07:00එහෙමම නෑ බන්. බැඳලා බලපන්කෝඑහෙමම නෑ බන්. බැඳලා බලපන්කෝAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-33761998712053265332015-04-29T23:35:59.779-07:002015-04-29T23:35:59.779-07:00වැඩේ හරි භායානකයි වගේ.....
දෙවරක් හිතන්ඩ වෙන පාටයි...වැඩේ හරි භායානකයි වගේ.....<br />දෙවරක් හිතන්ඩ වෙන පාටයි...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-12122180851960028022015-04-29T04:50:08.344-07:002015-04-29T04:50:08.344-07:00ලොලේ ලොල්! උඹේ කතාවේ ආදර්ශය නම් නිලට බර උන් කොළට බ...ලොලේ ලොල්! උඹේ කතාවේ ආදර්ශය නම් නිලට බර උන් කොළට බර උන් හා දීග නොයා යුතුය කියන එකද? දැන් උඹ පමා වැඩී රොටියා..<br />ගෑණුන්ගේ කියවිල්ල පිරිමින්ට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් නේ? මද පමණින් භාවිතය තමා හොඳ..වැඩිවුණාම කඩේ නැතිවුණාම ලෙඩේ..! :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-49853753399478776412015-04-22T05:49:15.869-07:002015-04-22T05:49:15.869-07:00පට්ට පට්ට යකෝ...!!!පට්ට පට්ට යකෝ...!!!ලක්ෂිත නිලූපhttps://www.blogger.com/profile/11463091570779602496noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-29975946121295069372015-04-22T04:09:04.792-07:002015-04-22T04:09:04.792-07:00සාදු සාදු සාදු............
උඩගහගෙන බැන්දනම් විඳවපන...සාදු සාදු සාදු............<br />උඩගහගෙන බැන්දනම් විඳවපන්රොටියෝ කිව්වලු..... Adeesha Jayanathhttps://www.blogger.com/profile/05536972088209168405noreply@blogger.comtag:blogger.com,1999:blog-4221251485429239263.post-75543158479017139142015-04-22T03:50:16.166-07:002015-04-22T03:50:16.166-07:00හපොයි රොටියෝ...
බය හිතෙන කතා කියන්න එපා යකෝ.. කසාද...හපොයි රොටියෝ...<br />බය හිතෙන කතා කියන්න එපා යකෝ.. කසාද ජීවිතේ මහා භයානක එකක් වගේ.. දික්පිටියාhttps://www.blogger.com/profile/02435273018797790931noreply@blogger.com