සකල සිරින් පිරි මේ සිරි ලංකාව අර ටෙට්සුකෝ කියා තිබෙනවා වගේ හරි පුදුම රටකි. මේ රටේ පොඩි එවුන්ට ලබා දී තියෙන තැන මරේ මරුය
යන්තම් බහ තෝරාගෙන එන පොඩි එව්වන්ව බහුරූ කෝලම් වලට අන්දාන රියලිටි ෂෝ කියා ජාතියක උන් ටික නටවති
ඉස්කෝලේ යන වයසට ආපු එකාට පාසලක් සොයන්නට ගොස් උගේ දෙමාපියන්ව පිස්සු වට්ටා ඊළඟට පොඩි එව්වන් ටික මඩවති
මඩ අනා සෙල්ලන් කරන්න ඕනේ වයසේදී ඒකාට පොතක් පටවා ඌව මරවති
උගේ ඔලුවේ තියෙනා නිර්මාණශිලිත්වය, තනියම තීරණ ගැනීම , ආත්ම විශ්වාසය වැනි දේ බින්දුවටම බස්සා යාන්ත්‍රික රොබෝවරු තනති
ඌ සිය ළමා කාලයම උගස් කර මුහුණ දෙන විබාග වලදී පිස්සු නටති.
අවුරුදු දහතුනක් පාසලේ රඳවාන ඉහ නිකට පැසිගෙන එන විටදී කැම්පස් යවති
පොඩි එව්වන්ට වෙන කෘරකම් වලදී ගොළු බිහිරන් සේ සිටිති
පොඩි එව්වන්ව කපා කොටා ගිනිතියා යන පරිසර තනති
ඒ ඔක්කොමත් කර,
වැල වරකා කොස් දෙල් අල බතල තලුගසන මහා එවුන් පසෙක ඉද්දි, වැරදිකරුවා යයි අඬබෙර ගසා
වැලක නැට්ටේ උන් පොඩි එකෙක්වම ඇදගෙන යති...
ඒ ඔක්කොම එව්වන් ටික එකතු කොට අද වගේ දවසක
ළමා දිනයක්ද සමරති!!!!!

ලෝකෙන් මොංගල් රට ලංකාවයි අපෙ ලංකාවයි
ReplyDeleteමිනිස්සුන්ගේ ඔලුවලයි අවුල තියෙන්නේ
Deleteපහේ ශිෂ්‍යත්ව වැඩෙන පටන් ගන්නේ
ReplyDeleteශිෂ්‍යත්ව පිස්සුව ඉස්සරවෙලාම හැදෙන්නේ අම්මලට. අම්මට හැදුනේ නැත්තන් ඉස්කෝලෙන් කොහොම හරි හදෝනවා.
Deleteමේ වගේ කතාවකුත් බලලම වරෙන්කො රොටී
ReplyDeletehttp://vibheeshana2.blogspot.com/2015/10/blog-post.html
හැම දවසක්ම ළමා දිනයක්, හැම දවසක්ම වැඩිහිටි දිනයක්. එහෙමයි වෙන්න ඕනෑ.....
ReplyDeleteදින ඕනෙත් නෑ බන් මේ ඔලු ටික හදල යන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් උනොත් ඇති
Deleteකියන්න තියෙන ටික එලටම කියලා
ReplyDeleteතැන්කියු බස්සි
Deleteමැක් ඩොනල්ඩ්ස් හැපී මීල් එක ඊයේ රුපියල් 200යි
ReplyDeleteපාරේ ඉන්න විදි දරුවෙකුට 2000 ත් එකයි, 200 ත් එකයි.
Deleteඅම්මපා මෙහෙවු රටක කොහොමද බං ලැජ්ජා නැතුව ලෝක ළමා දිනය සමරන්නේ....
ReplyDeleteඑකනේ බන් මටත් පුදුමේ
Deleteපැයට කිලෝ මීටර් බිලියනයක වේගෙන් ගහපු කණේ පාරක්.
ReplyDeleteවැදීය යුතු තැනට වදීවිද?
Deleteළමයාට ළමයෙකු ලෙස ළමාකාලයේ ලැබෙන්න ඕන ජීවිත අත්දැකීම් පවා නැති කරමින් මහා ළමයා කුඩා කළ මානසික අසහනයකට පත්කරන අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගනිමින් ළමා දින සැමරීම සේරටම වඩා විහිළුවක්. ඔබ ලිපියේ ඉතා කෙටියෙන් ඒක ක්යල තියෙනව මම දැක්කා. අර කොටදෙනියාවේ සිද්ධියට බොරුවට සැකකරමින් අල්ලගත්තු 17 හැවිරිදි සිසුවාද ළමයෙකු මිස වැඩිහිටියෙක් නෙවෙයි. ඔහුට පොලීසිය කෲර ලෙස වද දී තිබෙන බව ආරංචියි. මෙහෙම දේවලුත් වෙද්දි තමයි ළමා දිනයක් සැමරුවේ. මේ අද දවසේ අපේ රට පත්ව තිබෙන විකාර තත්වයයි.
ReplyDeleteඅදහස් එකතු කලාට ඉස්තුතියි. ඇත්තටම එය විකාරයි
Deletehttp://nelumyaya.com/?p=4402
ReplyDeletethanks!
Delete